ජීවිතේට ආදරේ ඕන..
ජීවිතේට ආදරේ ඕන..ආදරේ නිසා විදවන මිනිස්සු තමා වැඩිම මේ ලෝකේ.🥹ආදරේ නිසා සැනසීම ලැබෙන මිනිස්සු හරි අඩුයි..හැබැයි අපි ඉගෙනගන්නම ඕන..කවුරු කොහොම අපිව දාලා ගියත් තමන් වට්ටගන්නෙ නෑ කියලා..තමන්ව සතුටු කරගන්න තව කොච්චර දේවල් තියේද කියලා🥺💗